Our Mums Are Bad Workers

SHARE THIS POST

“මම අතවරයට ලක්වුණේ අවුරුදු 10 දි”ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ දියණියන් ලෝකයට කියන ජීවිතයේ අමිහිරිම කතාව – Video

තරුණියන් 15 දෙනෙකු විසින් රඟ දැක්වූ  නාට්‍යක්  බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.මෙම නාට්‍ය ප්‍රදර්ශනය වූයේ ස්කොට්ලන්තයේදී.අදාළ නාට්‍යය සඳහා රංගනයෙන් එක්වූ තරුණියන් පිරිස ස්කොට්ලන්තයට පැමිණෙන්නේ ඉන්දියාවේ සිටයි .මෙම නාට්‍ය කෙරෙහි ලොව පුරා අවධානයට යොමුවීමට හේතුවී ඇත්තේ මෙහි රංගනයෙන් එක්වන තරුණියන් මුම්බායි හි ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ දියණියන් වීමයි.

විස්තර සහිත වීඩියෝව පහතින් Click කර බලන්න

Add a Comment

Your email address will not be published. Required fields are marked *