2017 Grade 5 Scholarship Examination’s Error Answer

SHARE THIS POST

2017 ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍රය සම්බන්ධව මෙතෙක් කරලියට නො ආපු ආන්දෝලනාත්මක පුවත “පිළිතුරු පත්‍රය වැරදියි ?”

පසුගිය අගෝස්තු මස පැවැත්වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍රය සම්බන්ධව ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවී තිබෙනවා.

2 ප්‍රශ්න පත්‍රයේ, 39 වන ප්‍රශ්නය අසා තිබූනේ “වැඩිම තාරකා ගණනක් ඇති තාරකා රටාව” පිළිබදවයි. එහි නිවැරදි පිළිතුර ලෙස පිළිතුරු පත්‍රයේ “දඩයක්කාරයා” ලෙස සටහන් කර තිබිණි. නමුත් මෙහි නිවැරදි පිළිතුර “ගොනුස්සා” ලෙස ප්‍රශ්න පත්‍ර පරීක්ෂකවරුන් පවා කියා සිටියදී, ඒ ගැන තැකීමක් කර තිබුනේ නැත.

අන්තර්ජාලයේ පවා නිවරදි පිළිතුර ලෙස “ගොනුස්සා” සටහන් වෙයි. මෙවැනි වගකීම් විරහිත ක්‍රියා කලාපයන් නිසා අහිංසක කුඩා ළමුන් අපහසුතාවයට පත් කිරීම පිළිබද නිසි බලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතුයි.

ඔබටත් පහත Links වලින් නිවැරදි පිළිතුර සොයාගත හැකියි

https://www.google.lk/search?q=how+many+stars+in+Scorpius&source=lnms&sa=X&ved=0ahUKEwiz8sGPgbHWAhWJuI8KHS1KC3QQ_AUICSgA&biw=1286&bih=602&dpr=1.5

 

https://www.google.lk/search?q=how+many+stars+in+Orion&source=lnms&sa=X&ved=0ahUKEwi6_9SQgbHWAhVMKY8KHYTZAp4Q_AUICSgA&biw=1286&bih=602&dpr=1.5

 

Add a Comment

Your email address will not be published. Required fields are marked *