A Good Lesson From A Young Boy Who Had A Love Break Up

SHARE THIS POST

ආදරය බිඳ වැටී සිය දිවි නසා ගන්නා රටක කොල්ලව දාල ගිය විට එක කොල්ලෙක් කෙල්ලගෙන් කල සුපිරි පලිගැනීම- Video

ආදරය බිද වැටීම හුගක් අයට උරුම දෙයක්, එය දරාගත නොහැකිව සමහරුන් සිය දිවි නසාගන්නවා අප කොතෙකුත් අසා තිබෙනවා, තරුණ අයගේ සිය දිවි නසාගැනීමේ ප්‍රවනතාවය ඉතාමත් වැඩි රටක් ශ්‍රී ලංකාව, නමුත් මේ කතාවේ කියවෙන තරුණයා හැමෝටම දී ඇත්තේ හොද ආදර්ශයක්,එය ආදරය බිඳ වැටුණු බොහෝ දෙනාට හොඳ පාඩමක් වේවි.

විස්තර සහිත වීඩියෝව පහතින් Click කර බලන්න.

Add a Comment

Your email address will not be published. Required fields are marked *