A Man Claims He Has 13 Wives And All Are Pregnant At The Same Time

SHARE THIS POST

සිය බිරින්දෑවරු 13දෙනාම එකම මාසයේ ගැබ්බර කළ අපූරු ස්වාමිපුරුෂයා සම්පූර්ණ විස්තරය- Video

දිනපතා අපූරු පුවත් මවන ලෝකයේ අපව පුදුම කරවන තවත් පුවතක් Nigeria වෙන් වාර්තා වෙනවා. සිය බිරින්දෑවරු 13දෙනාම එකම මාසයේ ගැබ්බර කළ අපූරු ස්වාමිපුරුෂයා විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ මෙය ලෝක වාර්තාවක් බවයි. ඔවුන් ගැබ් ගැනීමේ පරතරය සති 3ත් 5ත් අතර වන බවයි දැනගන්නට ලැබෙන්නේ .

විස්තර සහිත වීඩියෝව පහතින් Click කර බලන්න.

Add a Comment

Your email address will not be published. Required fields are marked *