Dasun Nishan Love Story New Music Video

SHARE THIS POST

ශලනි හා දසුන්ගේ ජීවිත කතාව කාමුක දර්ශන යොදා මියුසික් වීඩියෝ හදපු අධ්‍යක්ෂකට රෙදි ගැලවෙන්න කියයි – (Video)

පසුගිය මාසයේ ලංකාවේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සිද්ධියක් තමයි ජනප්‍රිය තරුණ නළු දසුන් නිෂාන්ගේ හදිසි අභාවය. මිට දින දෙකකට පමණ එර ලංකාවේ කාමුක මියුසික් වීඩියෝ නිර්මාණය සඳහා ප්‍රසිද්ධ අධ්‍යක්ෂක වරයකු විසින් දසුන්ගේ හා ශලිනිගේ ජිවිත කතාව අලලා කාමුක දර්ශනද යොදාගනිමින් මියුසික් වීඩියෝවක් නිර්මාණය කර එළිදැක්වූවා

විස්තරය සහිත වීඩියෝව පහතින් Click කර බලන්න

Add a Comment

Your email address will not be published. Required fields are marked *