Duleeka Marapana And Husband

SHARE THIS POST

කාන්තාවක් ගුවන්තොටුපළේදී සැමියාව පෙන්නලා පුතාද කියලා ඇහුව නිසා දූලිකාට හොඳටම තරහා ගිහිල්ලා – (Video)

ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඉන්න ඉතාමත් දක්ෂ නිලියක් තමයි දූලිකා මාරපන කියන්නේ. දෙරණ නාලිකාවේ විකාශය වූ “මලී” නමැති ටෙලිනාට්‍ය හරහා රසික හදවත් දිනාගත් ඇය මේ වනවිට ටෙලිනාට්‍ය රැසකටම රංගනයෙන් දායක වී තිබෙනවා. ටෙඉල්නාට්‍ය නිලියක් මෙන්ම දක්ෂ වේදිකා නාට්‍ය ශිල්පිනියක්ද වන ඇය පසුගියදා ගුවන්තොටුපලේදී අමුතුම සිද්ධියකට මුහුණපා තිබෙනවා.

විස්තරය සහිත වීඩියෝව පහතින් Click කර බලන්න

Add a Comment

Your email address will not be published. Required fields are marked *