FB Says In Contact With SL To Identify Remove Hate Speech

SHARE THIS POST

ෆේස්බුක් සමාගම පළමුවරට කට අරි – ලංකවේ තහනම ගැන ෆේස්බුක් හෙඩ් ඔෆිස් එකෙන් ලංකාවට කිව්ව කතාව මෙන්න – (Video)

මේ දිනවල ලංකාවේ තරුණ තරුණියන්නම් ඉන්නේ ඒ තරම් සතුටින් නොවෙයි. ඒ ලංකාවේ තරුණ තරුණියන් හා ව්‍යාපාරිකයින් අතර බොහෝ ප්‍රසිද්ධ ෆේස්බුක් සමාජ මාධ්‍ය වාරණයට රජය ක්‍රියා කිරීම හේතුවෙන්. කෙසේ වෙතත් මුලදී දින 3කට තාවකාලික වාරණයක් කිව්ව මේ මේ වනවිට සතියකට වැඩි කාලයක් දක්වා දුරගිහින් හමාරයි.

විස්තරය සහිත වීඩියෝව පහතින් Click කර බලන්න

Add a Comment

Your email address will not be published. Required fields are marked *