Heart Touching True Love Story

SHARE THIS POST

කෙල්ල වෙනුවෙ ජීවිතයම කැපකළ මරණ මංචකයේ සිටි තරුණයාගේ නෙතට කඳුලක් උනන සංවේදී ආදර කතාව- (Video)

“හිතුවේ නෑ සුදු මැණිකේ මුණගැහෙයි කියල ආයිත් …… කවදාවත් මේ විදියට ….” දුර්ලභ මිනිස් ආත්මයක් ලබාගෙන මේ ලෝකේ ඉපදෙන අපි ඉන්පසු ජීවිතය ගතකරනවිට මුහුණදීමට සිදුවන ඇතැම් සිද්ධීන් අකුරු වලින් විස්තර කරන්න ගොඩක අමාරුයි. නමුත් හද කම්පාකරන එම හැඟීම අකුරු වලට පෙරලපු අවස්ථාද අපිට දකින්නට නැතුවම නොවෙයි.

විස්තරය සහිත වීඩියෝව පහතින් Click කර බලන්න

Add a Comment

Your email address will not be published. Required fields are marked *