Husband Of Bollywood Star Sridevi Reveals His Wife’s Last Moments

SHARE THIS POST

ශ්‍රී දේවිගේ මරණයේ සැකය හරියට හරි සැමියා සියල්ල හෙළිකරයි – “ඇගම වතුරෙන් යට, එයා දැගලුවෙත් නෑ”- (Video)

මේ වෙනකොට මුළු ලෝකයම දන්නා පුවතක් තමයි නිලි රැජිනක් වෙන ශ්‍රී දේවිගේ හදිසි වියෝව. මුළු ඉන්දියාවම කැළඹුණු මේ මරණය පිළිබඳව තවමත් පරීක්ෂණ පැවැත්වෙන තත්වයක් යටතේ පසුගියදා ඇයගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වුණා. මීට සතියකට පමණ කළින් අවසන් ගමන් ගියේ ඇය හැම කෙනාගෙම හිතට ප්‍රශ්න ගොඩක් ඉතිරි කරමින්

විස්තරය සහිත වීඩියෝව පහතින් Click කර බලන්න

Add a Comment

Your email address will not be published. Required fields are marked *