Midnightdivas Fashion Show

SHARE THIS POST

කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ රෙදි පිළි ආයතනයක් පසුගියදා අපූරු විලාසිත දැක්මක් පවත්වන්නට කටයුතු යොදා තිබුනා.

සරාගී රෙදි පිළි ආයතනයක් වන මෙය වසරකට වරක් මෙවැනි විලාසිතා දැක්මක් සංවිධානය කරනු ලබන බව සදහන්.

මෙවර ඔවුන් මධුසමය දිනයට කාන්තාවන්ට සැරසිය හැකි අන්තර්ජාතික මට්ටමේ විලාසිතා නිර්මාණ රැසක් මෙම විලාසිත දැක්ම තුලින් එළි දක්වා තිබුනා.

Add a Comment

Your email address will not be published. Required fields are marked *