Predicted Accident In Facebook

SHARE THIS POST

හදිසි අනතුරකින් මිය ගිය දඹදෙනියේ ලක්ෂාන් අනතුර ගැන කලින්ම කියලා ෆේස්බුක් දාලා – (Video)

ලක්ෂාන් චානක කියන්නේ දඹදෙණිය ප්‍රදේශයේ ජිවත් වූ තරුණයෙක්. නමුත් මේ තරුණය පසුගියදා ඉතාමත් අවාසනාවන්ත විදියට මියගොස් තිබුනා. නමුත් පුදුමයට හේතුවනම් හදිසි අනතුරකින් මියගියත් මේ තරුණයා එම අනතුර ගැන කලින්ම ෆේස්බුක් එකේ සටහනක් කර තිබීමයි.මේ නිසා ඔහු ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වෙනවා.

විස්තරය සහිත වීඩියෝව පහතින් Click කර බලන්න

Add a Comment

Your email address will not be published. Required fields are marked *