Saranga’s Mother Speak To Media

SHARE THIS POST

බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ – සාරංගගේ මව බිඳවැටුණු විවාහය ගැන පළමුවරට හෙළිකරයි – (Video)

සාරංග දිසාසේකර කියන්නේ ලංකාවේ ඉන්න තරුණ පරපුර අතරේ ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහුගේ මවත් ඒ වගේමයි නමින් තිලකා රණසිංහ වන ඇය දක්ෂ නිවේදිකාවක්. ඇයගේ සැමියා ගායකයෙක්. ඔහු නාරද දිසාසේකර.ඔහු කාලයත් සමඟ සිය පවුලෙන් ඈත් වෙන්නට ගන්නවා මේ ඇය ඒ ගැන සති අන්ත පුවත් පතකට කිව්ව කතාවයි

විස්තරය සහිත වීඩියෝව පහතින් Click කර බලන්න

Add a Comment

Your email address will not be published. Required fields are marked *