Sridevi’s Daughter

SHARE THIS POST

ලැජ්ජයි…! ශ්‍රී දේවිගේ මරණය වී මාසයක් යන්නත් කලින් දියණිය කරපු වැඩෙන් ඉන්දියාවම කැළඹෙයි – (Video)

ලෝකයේම බොහෝ දෙනෙක් කතාබහ කල පුවතක් තමයි ඉන්දියාවේ ප්‍රසිද්ධ නිලියක් වන ශ්‍රීදේවිගේ හදිසි වියෝව. ඩුබායිහිදී විවාහ උත්වයකට සහභාගී වී සිටියදී ඇය මෙම අකල් මරණයට ගොදුරු වුණා. මරණ පරීක්ෂණ වලින් ඔප්පු වුයේ අධික මත්පැන් පානය නිසා නනකමරයේ තිබු බාත්ටබ් එකේ ගිලි ඇයගේ මරණය සිදුවූ බවයි.

විස්තරය සහිත වීඩියෝව පහතින් Click කර බලන්න

Add a Comment

Your email address will not be published. Required fields are marked *