Sridevi’s Wealth

SHARE THIS POST

මෙතෙක් කල් රහසක්ව තිබූ ශ්‍රී දේවිගේ වත්කම් හෙළිවෙයි අව්රුද්දට වියදම කොටි 8යි අදායම 30යි – (Video)

පසුගිය දිනවල බලන බලන තැන්වල බලන බලන වෙබ් සයිට් වල ප්‍රධානම පුවතක් වුනේ ඉන්දියාවේ ජනප්‍රිය නිලි ශ්‍රී දේවිගේ හදිසි වියෝවයි. මරණය පිළිබඳව තවමත් පරීක්ෂණ පැවැත්වෙන තත්වයක් යටතේ පසුගියදා ඇයගේ අවමංගල්‍ය උත්සවය පැවැත්වුණා. ඉතින් මේ සේරම සිද්ධීන් අතරේ මෙතෙක්කල් ප්‍රසිද්ධ නොකර තිබු ශ්‍රී දේවිගේ රහසක් හෙළිවුණා

විස්තරය සහිත වීඩියෝව පහතින් Click කර බලන්න

Add a Comment

Your email address will not be published. Required fields are marked *