Srilankan Smart Condoms

SHARE THIS POST

කොන්ඩම් ගන්න දැන් ෆාමසියට යන්නේ ඕනේ නෑ රටපුර ATM මැෂින් වගේ කොන්ඩම් මැෂින් සවි කරයි – (Video)

කොන්ඩම් හොඳ නිරෝගී ලිංගික ඇසුරක් සඳහා භාවිත කරන දෙයක් තමයි කොන්ඩම් කියන්නේ. නමුත් සමහරක් ඇය බය නැතුව ගිහින් මේ දේ ෆාමසියෙන් ඉල්ලුවට සමහර කට්ටියනම් ලැජ්ජාව නිසා මේ දේ ගන්න බයයි. මේ නිසා ලිංගාශ්‍රිත රෝග පැතිරීයාමේ අවධානම වැඩිවෙලා තියන නිසා රජය මෙයට පිලියමක් යොදා තිබෙනවා

විස්තරය සහිත වීඩියෝව පහතින් Click කර බලන්න

Add a Comment

Your email address will not be published. Required fields are marked *