Story About A O/L Student

SHARE THIS POST

A පාස් නාමයයි ඒත් ඒ සතුට සමරන්න මගේ පුතා මේ ලෝකේ නෑ රිසාල්ට් අස්සේ ඇසුන නෙතට කදුලක් උනන සංවේදී කතාව – (Video)

ඊයේ රාත්‍රිය කියන්නේ අපොස සාමාන්‍යපෙළ ලියපු අපේ රටේ නංගිලා මල්ලිලාට ඇඟේ ලේ වතුරවෙලා හිටපු දවසක් කිව්වොත් අපි හරියටම හරි. රිසල්ට් බලපු ගොඩක් ඇය සතුටු වුණා සමහර ඇය දුක්වුණා ලංකාවේ පළමුවැනියන් වුන ඇය ගැන හැමෝම වගේ අද දවසම කතා වුණා

විස්තරය සහිත වීඩියෝව පහතින් Click කර බලන්න

Add a Comment

Your email address will not be published. Required fields are marked *