Story About Monaragala Boy

SHARE THIS POST

දසුන්ගේ දේහය වලලන්නත් කලින් මොනරාගල පදිංචි තවත් තරුණයෙක් ආදරේ නාමයෙන් ගෙල වැලලාගනී සම්පුර්ණ විස්තරය – (Video)

ජනප්‍රිය නළුවෙකු වන දසුන් සියදිවි නසාගෙන ඔහුගේ දේහය භූමදාන කිරීමටත් පෙරම තවත් තරුණයකු ආදරයේ නාමයෙන් ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා මොනරාගල ප්‍රදේශයේ තරුණයක බවයි අපිට ආරංචි වෙන්නේ අකාලයේ විනාස වන්නේ අපේ රටේ තරුණ ජීවිතයි දාර්ශනික විසදුමක් මේ රටේ තරුණ පරපුරට අවශ්‍ය බවයි අපේ මතය

විස්තරය සහිත වීඩියෝව පහතින් Click කර බලන්න

Add a Comment

Your email address will not be published. Required fields are marked *