Unexpected Discovery

SHARE THIS POST

මේ ඔවුන් යන්නේ වසර මිලියන 150ක් පරණ ඒ රහස ගොඩගැනීමට බව සිහිනෙකින්වත් නොසිතන්නට ඇති – (Video)

අප නොසිතන අවස්තාවක පවා ලෝකයේ විශේෂ සොයාගැනීම් සිදු වෙන්නට පුළුවන්.ශාන් ෆන්ක් එක්තරා සදුදා දිනයක සිය කැනීම් යන්ත්‍රය සමග ගල් අගුරු පතලේ කැනීම් කටයුතු වල නිරතව සිටියා.මිලේනියම් නමින් හැදින්වූ එම පතලේ ස්ථිර සේවකයෙකු වූ ශාන් ෆන්ක් සේවයේ නිරතව සිටියේ අල්බාර්ටා වලට සැතපුම් 17ක් පමණ උතුරෙන් වූ පතලකයි.

විස්තරය සහිත වීඩියෝව පහතින් Click කර බලන්න

Add a Comment

Your email address will not be published. Required fields are marked *