Wilson Karu Speak To Media

SHARE THIS POST

ඔය වීඩියෝවෙන් කියවෙන්නෙ විකටර්ගේ කතාව කියලා මං දැනගෙන හිටියේ නෑ – විල්සන් කරූ දැන් කියන කතාව – (Video)

පසුගිය දිනවල ලංකාවේම කතාබහට ලක්වුණ සිද්ධියක් තමයි වික්ටර් රත්නායක මහතාගේ චරිතය නිරුපණය කරමින් ආන්දෝලනාත්මක මියුසික් වීඩියෝවක් නිර්මාණය කිරීම. මෙහි වික්ටර් රත්නායක මහතාගේ චරිතය නිරුපණය කල විල්සන් කරූ මහත්මා එම චරිතය නිරුපණය කිරීම ගැන මේ වනවිට කණගාටු වන බව සති අන්ත පුවත්පතකට පවසා සිටියා

විස්තරය සහිත වීඩියෝව පහතින් Click කර බලන්න

Add a Comment

Your email address will not be published. Required fields are marked *